Monday, October 12, 2026
HomeNEWSඅනෝජන්ට නිදහස ලබාගැනීමට විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා(6) සෞදියට

අනෝජන්ට නිදහස ලබාගැනීමට විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා(6) සෞදියට

අනෝජන්ට නිදහස ලබාගැනීමට විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා සෞදියට

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඩුවම නියමවී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා (06) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතීඥ හෆීල් ෆාරීස් සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුලත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි – විපක්ෂ නායක සජිත්

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බුද්ධ ශාසනයට සහ බුදු සසුනට මුල් තැන ලබා දීම සමගි ජන...

යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට

ජිබුටි සිට යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට, 116 දෙනෙකු අධික පිරිසක් අතුරුදහන්: විදෙස් මාධ්‍ය.

ලබන ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා-ජනපති නිකවැරටියේදී කියයි

නිකවැරටිය ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව 2026.10.11 අපි ආණ්ඩුව හදලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජනතාව. මීට කලින්...

අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අභියාචනය සෞදියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ

අනෝජන් සිවරාසා මහතාගේ නඩුවට අදාළව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනය මීට ස්වල්ප වේලාකොට පෙර එරට ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇති බව වාර්තා වේ . සෞදි අරාබියේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img