Monday, October 12, 2026
HomeNEWSකථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී මතු කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා නොදීම සහ ඊට බාධා කිරීම පදනම් කර ගනිමින් මෙම පැමිණිලි සිදු කර ඇත.
අදාළ ලිපි පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූති කැරළිකරුවන්ගෙන් තවත් ප්‍රහාරයක්

රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූති කැරළිකරුවන් විසින් එල්ල කළ තවත් ප්‍රහාරයකින්, එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල: විදෙස් මාධ්‍ය.-

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි – විපක්ෂ නායක සජිත්

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බුද්ධ ශාසනයට සහ බුදු සසුනට මුල් තැන ලබා දීම සමගි ජන...

යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට

ජිබුටි සිට යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට, 116 දෙනෙකු අධික පිරිසක් අතුරුදහන්: විදෙස් මාධ්‍ය.

ලබන ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා-ජනපති නිකවැරටියේදී කියයි

නිකවැරටිය ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව 2026.10.11 අපි ආණ්ඩුව හදලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජනතාව. මීට කලින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img