Thursday, September 10, 2026
HomeNEWSනාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි දිනයකදී එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට නියමිතය.මෙහිදී නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල පවත්වන උත්සව අවස්ථාවන් වලට සහභාගී වීමටද නියමිතය.මෙම සංචාරය පිලිබදව දැනගත් ඩයස්පෝරාව නාමල්ගේ ගමන වැළැක්වීමට ශ්‍රී ලංකා රජයට මෙන්ම මහාබ්‍රිතාන්‍ය රජයටත් බලපෑම් කර ඇති බවද ආරංචිය .තවද ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වලටත් බලපෑම් සිදුකරමින් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.තවද මේ වන විටත් ඩයස්පෝරාව විසින් නාමල් රාජපක්ෂට විරෝධය පලකරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර ඇතමෙහිදී නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියට පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img