Sunday, September 6, 2026
HomeNEWSපළාත් සභා ඡන්දය ඉක්මනින්ම පැවැත්වීම සඳහා විපක්ෂය ඒකාබද්ධ වෙයි

පළාත් සභා ඡන්දය ඉක්මනින්ම පැවැත්වීම සඳහා විපක්ෂය ඒකාබද්ධ වෙයි

පළාත් සභා යළි පිහිටුවනු.පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු.තේමාව යටතේවිශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර (හිටපු වයඹ මහ ඇමති)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ (හිටපු දකුණු පළාත් විපක්ෂ නායක)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනීතිඥ ප්‍රේමනාත් දොලවත්ත,හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක සහ සමාජ ක්‍රියාකාරික නදීෂ ද සිල්වා මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.අපි විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් අරගෙන යනවා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවල අර 1993 අපි හැදුවා වගේ පළාත් සභා අපේ අතට අපි ගන්නවා.ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා.අපිට පුළුවන් වෙයි ඒකාබද්ධව ඒ වැඩ කටයුතු ටික කරන්න.ආණ්ඩුව අපි පරාජයට පත් කරනවා මේ පළාත් සභා මැතිවරණය තමා ආණ්ඩුවේ පරාජයේ ආරම්භය.ඒ නිසා පුළුවන් නම් තියන්න පළාත් සභා ටික අපි වයඹ බලා ගන්නම්.ඒකට අපි අවශ්‍ය කරන ශක්තිය දෙන්න සූදානම්.ආණ්ඩුවට පළාත් සභා බලය දෙන්න අපි සූදානම් නෑ.මේ රටේ ජනතාවත් බලය දෙන්න සූදානම් නෑ.අපි අභියෝගයක් කරන්න සූදානම් මේ වෙලාවේ පුලුවන්නම් පළාත් සභා තියන්න.මේ වෙලාවේ මේගොල්ලෝ ඔක්කොම අත්හදා බලමින් යන්නේ.ජනාධිපති කියනවා වගේ පාර්ලිමේන්තුවත් අත්හදා බලනවා.වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ගමන් වැඩ කරනවා.විපක්ෂයේ ඉන්නවා වැඩ කරපු මිනිස්සු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img