Friday, April 10, 2026
HomeNEWSLatest Newsපියයුරු පිළිකා සෛල නැසීමට මීමැසි විස

පියයුරු පිළිකා සෛල නැසීමට මීමැසි විස

මීමැසි විසෙන් පියයුරු පිළිකා ඇතිකරන සෛල විනාශ වන බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පවසයි.

විශේෂයෙන්ම පියයුරු පිළිකා ඇතිකරන සමහර ප්‍රබල සෛල විනාශ කිරීමේ හැකියාවක් මීමැසි විස ට ඇතිබව ඔවුන් හඳුනාගෙන තිබේ.

ප්‍රතිකාර කිරීමට අපහසු යැයි හඳුනාගෙන තිබූ පිළිකා ප්‍රභේද දෙකකට එරෙහිව එම විස සහ එහි අඩංගු මෙලිට්ටින් නම් සංයෝගය යොදාගෙන ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබූ බව සඳහන් වේ.  

මෙම සොයාගැනීම ගැන විද්‍යාඥයින් උද්දාමයට පත්ව ඇතත් ඒ පිළිබඳ ව තවත් පරීක්ෂණ කළ යුතුව ඇතැයි පැවසේ.

ලොව පුරා කාන්තාවන් අතර බහුලව ම පැතිර ඇති පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

රුපියල් කෝටි 10,000 කට වඩා අධික පාඩුවක් ගල් අඟුරු වංචාවෙන් රටට සිදුවී ඇති නිසා ඊට වගකිවයුතු ජනාධිපති බලශක්ති ඇමති ඇතළු කැබිනට් මණ්ඩලයට එරෙහිව දැඩි...

මුහුදු බෝම්බ මගහරිමින් හෝමූස් හරහා නෞකාවලට ගමන් කළ හැකි මාර්ගයක් ඉරානයෙන්

සටන් විරාමයේ කොටසක් ලෙස හෝමූස් සමූද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වීමෙන් අනතුරුව, මුහුදු බෝම්බ මඟහරවා ගනිමින් නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ග ඉරාන...

ලෙබනනයට ප්‍රහාර එල්ල කළොත් සටන් විරාමයෙන් ඉවත්වන බව ඉරානය පවසයි

ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම්, ඇමරිකානු සටන් විරාම ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඉරානය පවසයි: විදෙස් මාධ්‍ය.

කප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් දෙලක්ෂ හතලිස් හයදහසක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි සඳහන් පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.. පසුව, රත්නපුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img