Thursday, September 3, 2026
HomeNEWSDevelopment - Economyශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

නවීන තාක්ෂණික දැනුම භාවිතයෙන් අපූරු නවෝත්පාදනයන් සිදුකළ හැකි දක්ෂයන් මෙරට හිඟ නැත.

එවන් දක්ෂයකු නිපදවූ ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය, දියසෙන් කුමාරයා නම් එම රොබෝ යන්ත්‍රයයි.

ඒ පිළිබඳව “TV දෙරණ” ප්‍රවෘත්ති විකාශයේ  “ඔන් ටොපික්” විශේෂාංගය අද (25) වෙන් විය.

මෙහි නිර්මාතෘ වන්නේ ඇරිමැක් ලංකා ආයතනයේ චාමීර ප්‍රසාද් ජයසිංහ මහතාය.

ඔහු පැවසුවේ මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට වසර 3ක් පමණ ගතවු බවය.

එමෙන්ම දකුණු ආසියාවේ නිපදවා ඇති උසම රොබෝ යන්ත්‍රය මෙය බවද ජයසිංහ මහතා පැවසීය.

එමෙන්ම නෙළුම් කුලුණේ පිළිගැනීමේ නිලධාරියා ලෙස ඉදිරියේදී කටයුතු කරන්නේද දියසෙන් කුමාරයා නම් රොබෝ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ ඒ පිළිබඳ වාර්ථාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img