විදුලි ගාස්තුවෙන් 25 %ක් අඩු කෙරේ…. විදුලි ගාස්තු ගෙවීමට මාස 3 ක සහන කාලයක්.
විදුලි ගාස්තුවෙන් 25 %ක් අඩු කෙරේ…. විදුලි ගාස්තු ගෙවීමට මාස 3 ක සහන කාලයක්. මාර්තු අප්‍රේල් සහ මැයි මස සඳහා විදුලි ඒකක 0සිට ඒකක 90 දක්වා භාවිතා කළ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවෙන් 25 %ක් අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. විදුලි ගාස්තු ගෙවීමට මාස 3 ක සහන කාලයක් ද ලබාදීමට රජය තීරණය කර තිබේ.






















