රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙතට.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.