Thursday, September 3, 2026
HomeNEWSLatest Newsගම්පහ ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකෙරේ

ගම්පහ ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ මඟින් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වු රෝගීන් පිරිසක් ඊයේ (01) රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර තිබේ.

පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 50කට ආසන්න පිරිසක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකළ බව කරගහමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රදීප් වේරගල මහතා පැවසීය.

“මහර, බියගම, මීගමුව, ජා – ඇළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පීසීආර් පරීක්ෂණවලින් රෝගීන් බවට තහවුරු කළ 50දෙනෙකුගේ පමණ පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img