Monday, August 31, 2026
HomeNEWSරාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ්

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ්

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ්

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇතැයි එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවුවද අමාත්‍යාංශය වසා දමා නොමැති බවය.

මේ අතර ආසාදිතයින් ලෙස හඳුනාගත් අයගේ ආශ්‍රිතයින් ද හඳුනාගෙන නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සෙසු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සෞඛ්‍යාරක්ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක බවත්, අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු සුපුරුදු ලෙස අඛණ්ඩව සිදුකෙරෙන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img