Monday, August 31, 2026
HomeNEWSපෑලියගොඩින් හමුවූ 1200cc යතුරුපැදිය

පෑලියගොඩින් හමුවූ 1200cc යතුරුපැදිය

පෑලියගොඩින් හමුවූ 1200cc යතුරුපැදිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සතුව තිබී අධිබලැති ධාරිතාවයෙන් යුතු යතුරුපැදියක් සොයාගෙන තිබේ.

ඊට අමතරව සැකකරු සතුව තිබී පිස්තෝලයක්, මැගසින් 02ක් සහ රුපියල් ලක්ෂ 265ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

එසේ සොයාගත් යතුරුපැදිය 1200CC එන්ජින් ධාරිතාවයක් සහිත BMW වර්ගයේ යතුරුපැදියක් බවත් එය ලියාපදිංචි නොකර ව්‍යාජ අංක තහඩු යොදා සැකකරු විසින් භාවිත කර ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එම සැකකරු ව පෑලියගොඩ පොලීසිය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img