Monday, August 31, 2026
HomeNEWSසමගි ජන බලවේගයේ “බුද්ධි මණ්ඩපය" එළිදකියි!

සමගි ජන බලවේගයේ “බුද්ධි මණ්ඩපය” එළිදකියි!

සමගි ජන බලවේගය බලවේගයේ වෘත්තීයවේදීන් ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පිහිටුවනු ලැබීය. ජනතාවාදී අධ්‍යන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ය.

සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම දකින්නට ලැබෙන අත්දැකීම වන්නේ විවිධ දේශපාලන පක්ෂ, උගතුන් බුද්ධිමතුන් ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළු පාර්ශව මැතිවරණ ආසන්නයේ දී සිය මැතිවරණ ප්‍රචාරණය සහ ජයග්‍රහනය වෙනුවෙන් දායක කරගත්තද සිය අරමුණ ඉටුකර ගැනීමෙන් පසු ඔවුන් අත්හැර දැමීම බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයත්, තමනුත් එම අවස්ථාවාදී ක්‍රියාවලිය සහමුලින්ම බැහැර කරන බව පැවසීය.

විපක්ෂයේ සිටියදී ම ඔවුන් සවිබල ගන්වමින් ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා තමන් ආණ්ඩුව පිහිට වූ පසුවද පසුව ද ඒ ආකාරයෙන් ම ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img