බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව සමග සංවර්ධනයට තීරණයක්
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය යෝජනා කරනු ලබන පාර්ශ්ව සමග “රාජ්‍ය – පුද්ගලික ව්‍යාපාර” එකතුවෙන් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අනතුරුව එම පර්යන්තය වසර 35ක් එම පාර්ශ්ව විසින් පාලනය කිරීමට යෝජනා වී තිබේ.






















