මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවේ
මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වේ.
එහිදී කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ බව තොරතුරු අනාවරණය වේ.






















