Friday, August 28, 2026
HomeNEWSවැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබාදීමට අවධානය

වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබාදීමට අවධානය

වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබාදීමට අවධානය

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව හඳුනාගත් වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබා දිමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතව තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, පසුගිය මස 29 වන දින ආරම්භ කළ කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටත් ඊයේ (07) දිනය වන විට පුද්ගලයින් 161,773 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බවය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමෙන් අනතුරුව වැඩි අවදානම් පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ නගර සභා සීමාව තුළ සිටින සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා මේ වන විට අවසන් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img