Friday, August 28, 2026
HomeNEWSස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්..

ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්..

ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන් 100කට රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් පාපැදි 100ක් බෙදා දීමේ කටයුත්තක් අද (07) කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ දී සිදුකෙරිණි.
ස්වයං රැකියාලාභීන්ට සිය දිවි මග ජය ගැනීමට ශක්තියක් වෙමින් මෙම කටයුත්තට දායක වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු ජානිපෙ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img