කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 337 කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,673ක් දක්වා ඉහළගොස් තිබේ.