දෛනික ආසාදිතයි 248ක්
කොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 248කි.
ඒ අනුව මේ වනවිට මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 88,155ක් දක්වා ඉහළගොස් තිබේ.