ආසාදිතයින් 154ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද (16) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට හඳුනාගැණුනු සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,392ක් දක්වා ඉහළගොස් ඇත.