අසාද් සාලිගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ .
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන අසාත් සාලි මහතාගෙන් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.






















