බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපති ගත් තීරණය
2016 මාර්තු 29 සහ 31 වන දිනවල සිදුවූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවරගෙන තිබේ.