Saturday, August 15, 2026
HomeNEWSරායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වෙයි

රායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වෙයි

රායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වෙයි

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) අලුයම ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී ඇති බව වාර්තා වේ.

සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රායප්පු ජෝශප් පියතුමන් 2016 ජනවාරි 16 වන දින දක්වා මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

1940 අප්‍රේල් 16 වන දින ඩෙල්ෆ්හිදී උපත ලැබූ ජෝසප් පියතුමන් ස්වර්ගස්ත වන විට 80 වන වියෙහි පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img