Thursday, November 12, 2026
HomeNEWSඅගරදගුරු හිමිගේ ප්‍රකාශය ගැන කනගාටු වෙනවා - හිටපු ජනපති මෛත්‍රීපාල

අගරදගුරු හිමිගේ ප්‍රකාශය ගැන කනගාටු වෙනවා – හිටපු ජනපති මෛත්‍රීපාල

අගරදගුරු හිමිගේ ප්‍රකාශය ගැන කනගාටු වෙනවා – හිටපු ජනපති මෛත්‍රීපාල

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (04) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසවසි.

නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – පළාත් සභාවට ඔබතුමාලා තනියමද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – තවම ඉතින් පළාත් සභාව ගැන පනතවත් නැහැනේ. පනත පාර්ලිමේන්තුවට එන්නට ඕනේ. පාර්මේන්තුවට ගෙනා විට ඒ පනත සම්මත වුණාම හැරෙන්නට ඒ ගැන තවම සාකච්ඡාවක් කරලා නැහැ.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද ? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img