Tuesday, August 11, 2026
HomeNEWSකොවිඩ් මරණ 2ක්

කොවිඩ් මරණ 2ක්

කොවිඩ් මරණ 2ක්

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් ඊයේ (09) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 595ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මරණයට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ යාල්වෙල ප්‍රදේශයේ පදිංචි 71 පිරිමි පුද්ගලයෙකි.

මේ අතර ඊයේ දිනය තුළ නව කොවිඩ්  – 19 ආසාදිතයින් 228 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

එම ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු සිටි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 94,564 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 91,272 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2,697 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img