පළාත් සභාව මගින් පාලනය වන රත්නපුර දිස්ත්රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගත් බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.