Thursday, November 12, 2026
HomeNEWSATM මුදල් කොල්ල තැත - CCTV දර්ශන

ATM මුදල් කොල්ල තැත – CCTV දර්ශන

අද උදෑසන 6.45ට පමණ අනුරාධපුර නව බස්නැවතුම්පොළ අසල පිහිටා ඇති පෞද්ගලික බැංකුවක  ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ ගෙන තිබුණි.

එම මුදල් තැන්පත් කිරීමට යාමේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මිරිස් කුඩු ගසා එම මුදල් සොරකම් කිරීමට උත්සහ දරා තිබුණි.

මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේ බැංකුව සතුව රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් තිබී ඇතැයිද වාර්තා විය.

එම මුදල සොරා ගැනීමට යාමේදී  බැංකුවේ ආරක්ෂක නිලධාරීන්, බැංකු නිලධාරීන් සහ සැකකරුවන් දෙදෙනා අතර පොර බැදීමක් සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ එලෙස දෙපිරිස අතර පොර බැදීම සිදුවන අතරතුර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇති අතර එහිදී සැකකරුවන් මුදල් සොරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පළාගොස් ඇති බවය.

එම සිද්ධිය සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

එම දර්ශන පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img