Monday, September 21, 2026
HomeNEWSදිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කළ බවය.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
කොලමුන්න
මාම්පේ බටහිර

ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
ඇලපිටවල නවම් මහර ගම
මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉමදූව පොලිස් බලප්‍රදේශයේ,
දික්කුඹුර

අහංගම බලප්‍රදේශයේ,
අටානිකිත

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල බලප්‍රදේශයේ,
සන්නස්ගම
දොඩගස්වින්න
ගොඩගම

කහවත්ත බලප්‍රදේශයේ,
කට්ටංගේ අංක 3 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව බලප්‍රදේශයේ,
සුරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය බලප්‍රදේශයේ,
උඩපොත
කැන්දාව

  • හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

කොටදෙණිය බලප්‍රදේශයේ,
කළුඅග්ගල
පොල්හේන

කළුතර දිස්ත්‍රික්කය

දොඩන්ගොඩ බලප්‍රදේශයේ,
අධිකාරීගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img