Saturday, September 26, 2026
HomeNEWSමේ දක්වා හුදකලා කර ඇති ප්‍රදේශ

මේ දක්වා හුදකලා කර ඇති ප්‍රදේශ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදකලා කර තිබේ.

දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරි වසම් 100කට අධික ප්‍රමාණයක් එලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය

මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ

විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ

දම්පේ ග්‍රාම නිලධාරී වසම
බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරී වසම
පැළැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
මඩපාත ග්‍රාම නිලධාරී වසම
ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම
නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
පැළැන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම 
දැල්තර ග්‍රාම නිලධාරී වසම
හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම
නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම
මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

කොලමුන්න ග්‍රාම නිලධාරි වසම
මාම්පේ බටහිර ග්‍රාම නිලධාරි වසම

මහරගම පොලිස් බලප්‍රදේශයේ

ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම
පමුණුව ග්‍රාම නිලධාරී වසම
ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ
උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම

මොනරාගල දිස්ත්‍රික්කය 

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම 
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම

සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ   
හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම 

බුත්තල පොලිස් බලප්‍රදේශයේ
රහතන්ගම ග්‍රාම නිලධාරි වසම 

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය 

මාතලේ දිස්ත්‍රික්කය

නාඋල පොලිස් බලප්‍රදේශය
දඹුල්ල පොලිස් බලප්‍රදේශය
ගලේවෙල පොලිස් බලප්‍රදේශය
මාතලේ පොලිස් බලප්‍රදේශය

උකුවෙල පොලිස් බලප්‍රදේශයේ

පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම

රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
උඩහපුවිද ග්‍රාම නිලධාරි වසම

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

ගාල්ල දිස්ත්‍රික්කය 

අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

රත්ගම පොලිස් බලප්‍රදේශයේ
ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

හබරාදුව පොලිස් බලප්‍රදේශයේ 

කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

ඉමදූව පොලිස් බලප්‍රදේශයේ,
දික්කුඹුර

අහංගම බලප්‍රදේශයේ,
අටානිකිත

පොළොන්නරුව දිස්ත්‍රික්කය

හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ 
සිරිකෙත ග්‍රාම නිලධාරි වසම

ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

සරුබිම ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත පොලිස් බලප්‍රදේශයේ 

ඇල්දෙණිය පල්ලිය පටුමග 
රණවිරු ධර්මසිරි මාවත
ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
පොල්හේන ග්‍රාම නිලධාරි වසම 
කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම

වත්තල පොලිස් බලප්‍රදේශයේ
අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම
වත්තල ග්‍රාම නිලධාරි වසම
හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම

සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

 මහබාගේ පොලිස් බලප්‍රදේශයේ
කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසම
ගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසම
මත්තුමගල ග්‍රාම නිලධාරි වසම

ඇලපිටවල නවම් මහර ගම
මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයේ
කුට්ටිවිල

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B

කටාන පොලිස් බලප්‍රදේශයේ
කදිරාන උතුර  – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

කළුතර දිස්ත්‍රික්කය 

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල 616C

අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ 
පිඹුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශයේ

යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම
යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන

දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ 

බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසම

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ

වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
බෝතලාව ග්‍රාම නිලධාරී වසම
කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත උතුර ග්‍රාම වසම

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ

අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම
නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත 

කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ

විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස
මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම 

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
මිදලන ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
පැළෑද ග්‍රාම නිලධාරී වසම
හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ 

තිනියාවල ග්‍රාම නිලධාරී වසම    

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

වලාන උතුර ග්‍රාම සේවා වසම
වෑකඩ උතුර ග්‍රාම සේවා වසම
මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම
කිරිබේරිය ග්‍රාම සේවා වසම
පිංවත්ත ග්‍රාම සේවා වසම
නාරම්පිටිය ග්‍රාම සේවා වසම
පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම

බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ
බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ,
පලන්නොරුව 604
කේරළගම 604 
කුඹුක බටහිර 607 A

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ
ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත
පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ
සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම 

කුරුණෑගල දිස්ත්‍රික්කය 

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය 
උඩුබදලව ග්‍රාම නිලධාරී වසම

පන්නල පොලිස් බලප්‍රදේශය

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය

කුලියාපිටිය නගරය ග්‍රාම නිලධාරී වසම
අස්සැද්දුම ග්‍රාම නිලධාරී වසම
මීගහකොටුව ග්‍රාම නිලධාරී වසම
දික්හැර ග්‍රාම නිලධාරී වසම
දිගල්ල ග්‍රාම නිලධාරී වසම
කබලෑව ග්‍රාම නිලධාරී වසම
කිරින්දව ග්‍රාම නිලධාරී වසම
අනුක්කනේ ග්‍රාම නිලධාරී වසම
ඉහල කලුගමුව ග්‍රාම නිලධාරී වසම
වෙරලුගම ග්‍රාම නිලධාරී වසම
තබ්බෝමුල්ල ග්‍රාම නිලධාරී වසම
දණ්ඩගමුව බටහිර ග්‍රාම නිලධාරී වසම
දණ්ඩගමුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
මඩකුඔුරුමුල්ල ග්‍රාම නිලධාරී වසම
ඉහල වීරඔුව ග්‍රාම නිලධාරී වසම
පහළ වීරඔුව ග්‍රාම නිලධාරී වසම
කෝන්ගහගෙදර ග්‍රාම නිලධාරී වසම
තුන්මෝදර ග්‍රාම නිලධාරී වසම
කැටවලගෙදර ග්‍රාම නිලධාරී වසම

වැල්ලව පොලිස් බලප්‍රදේශයේ 
නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර පොලිස් බලප්‍රදේශයේ 
ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම

අංගම්මන 182 C

කලවාන පොලිස් බලප්‍රදේශයේ
හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

පානාපොළ ග්‍රාම නිලධාරි වසම
කුඩුමිරිය ග්‍රාම නිලධාරි වසම
කුඩව ග්‍රාම නිලධාරි වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසම
දව්ගලගම ග්‍රාම නිලධාරි වසම
ගඟලගමුව ග්‍රාම නිලධාරි වසම
කොස්වත්ත ග්‍රාම නිලධාරි වසම
තපස්සර කන්ද ග්‍රාම නිලධාරි වසම
වතුරාව ග්‍රාම නිලධාරි වසම
වෙම්බියගොඩ ග්‍රාම නිලධාරි වසම
වැද්දාගල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
වැද්දාගල බටහිර ග්‍රාම නිලධාරි වසම
කලවාන බටහිර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රධාන නගරයේ සිට නැගෙනහිර දොළහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස

රක්වාන පොලිස බලප්‍රදේශයේ

පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
දොලේකන්ද ග්‍රාම නිලධාරි වසම
රඹුක ග්‍රාම නිලධාරි වසම
කත්ලාන කන්ද ග්‍රාම නිලධාරි වසම
තණබෙල ග්‍රාම නිලධාරි වසම
ඉළුඹුකන්ද ග්‍රාම නිලධාරි වසම
පොතුපිටිය දකුණ  ග්‍රාම නිලධාරි වසම

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ 
පල්ලේගම ග්‍රාම නිලධාරී වසම 
උඩගම ග්‍රාම නිලධාරී වසම 
නවනගරය ග්‍රාම නිලධාරී වසම 

පනාමුර පොලිස් බලප්‍රදේශයේ
වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම 
සුදුගල ග්‍රාම නිලධාරී වසම 
පනාමුර ග්‍රාම නිලධාරී වසම

වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ
රත්ගඟ ග්‍රාම නිලධාරී වසම 

පැල්මඩුල්ල බලප්‍රදේශයේ,
සන්නස්ගම
දොඩගස්වින්න
ගොඩගම

කහවත්ත බලප්‍රදේශයේ,
කට්ටංගේ අංක 3 කොටස

නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ 
පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ 
ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසම

හැටන් පොලිස් බලප්‍රදේශයේ 
ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි වසම

වලපනේ පොලිස් බලප්‍රදේශයේ
නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම

හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ

රත්මැටිය

ළිඳුල පොලිස් බලප්‍රදේශයේ,

ශාන්ත කුම්බිස් වතුයාය 

මඩකලපුව දිස්ත්‍රික්කය

මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ  
තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය  

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ
කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම 

යාපනය දිස්ත්‍රික්කය  

කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයේ

කොඩිකමම් මධ්‍යයම ග්‍රාම නිලධාරි වසම
කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම 

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස

මාතර දිස්ත්‍රික්කය

මාතර පොලිස් බලප්‍රදේශයේ, 
උයන්වත්ත ග්‍රාම නිලධාරි වසම
උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරි වසම

මහනුවර දිස්ත්‍රික්කය

කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ තිබ්බුට්ට ගම
වල්ගම්පාය ග්‍රාම වසමේ කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්ක

කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැදකිරිමැටියාන

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව බලප්‍රදේශයේ,
සුරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය බලප්‍රදේශයේ,
උඩපොත
කැන්දාව

මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

කළුතර දිස්ත්‍රික්කය 

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ 
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම 

දොඩන්ගොඩ බලප්‍රදේශයේ,
අධිකාරීගොඩ

අම්පාර දිස්ත්‍රික්කය

උහන පොලිස් බලප්‍රදේශයේ 
කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
කදිරපුර 142N
දෙහිඅත්තකණ්ඩිය චන්දන කොටස
දෙහිඅත්තකණ්ඩිය දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය‍ේ ,

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට  අයත් ග්‍රාමසේවා වසම් 82ක අතුරින් ඉහත සඳහන් කර ඇති ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 (2021.04.08) දින සිට හුදකලා බවින් ඉවත් කර ඇත. 

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,

තිත්තවෙල්ගාල 442 ග්‍රාම සේවා වසම්
නිරාවිය 441 ග්‍රාම සේවා වසම්
නිකදළුපොත ග්‍රාම සේවා වසම්

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
අස්වැන්නවත්ත නැගෙනහිර 104

කොටදෙණියාව  පොලිස් බලප්‍රදේශයේ,
හීරළු ගෙදර 79B

කළුඅග්ගල ග්‍රාම සේවා වසම
පොල්හේන ග්‍රාම සේවා වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ,
අන්බුවාලිපුරම් 243C

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
ඔර්ස්හිල් 244P
මඩ්කෝ 244M
ලිංගනගර් 244R

චීන වරාය නගරය පොලිස් බලප්‍රදේශයේ,

චින වරාය – ලංකාපාලම සහ ධාන්‍යගම 1
කාවට්ටිකුඩා – සමන්පුර, ධීවර ගම්මානය හා ධාන්‍යගම 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img