Thursday, September 24, 2026
HomeNEWSශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඔස්ට්‍රේලියාවට යන මගීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඔස්ට්‍රේලියාවට යන මගීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඔස්ට්‍රේලියාව වෙත යන ගුවන් මගීන්ට හෙට (15) සිට ගුවන් ගමන් පරීක්ෂා කිරීමට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වීම අනිවාර්යය කර ඇත.

එසේම ඕස්ට්‍රේලියාව හෝ ඒ හරහා සංක්‍රමණය වන සංචාරකයින් සඳහා කොවිඩ් -19 සඳහා අදාළ PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් අවශ්‍ය වේ.

නියමිත පිටත්වීමට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළ මෙම කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාව ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතුය. 

මීට අමතරව, ඕස්ට්‍රේලියාවට පිටත්වීමට පෙර කොවිඩ් -19 අදාළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵලයක් ද අවශ්‍ය වේ.

ගුවන් ගමන සඳහා නියමිත පිටත්වීමට පැය 8 ක් හෝ ඊට අඩුකාලයක් තුළ එම පරීක්ෂණයේ ප්‍රතිඵල ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතුය. 

කොළඹ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එම පියවරයන් ගතයුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img