සයිනොෆාම් එන්නතේ දෙවන මාත්රාව ජුනි 8 සිට ලබා දෙයි. මැයි මස පළමු මාත්රාව ගත් දිනට සමාන්තර දිනකදී, එම ස්ථානවලදීම දෙවන මාත්රාව ලබාගත හැකියි:යුධ හමුදාපති