Wednesday, November 11, 2026
HomeNEWSග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවත් කෙරේ

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවත් කෙරේ

අද (11) උදෑසන 4 සිට ප්‍රදේශ රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කළ බවය.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

මොනරාගල දිස්ත්‍රික්කය

සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,
කිරිවැව 
සෙවනගල 
බහිරාව 
හබරත්තවෙල 
හබරුගල 
මහගම 
ඉදිකොළපැලැස්ස

හම්බන්තොට දිස්ත්‍රික්කය

අඟුණුකොළපැලැස්ස පොලිස් බලප්‍රදේශයේ,
රොටේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

කින්නියා පොලිස් බලප්‍රදේශයේ,
කුරින්චකර්නි

නුවරඑළිය දිස්ත්‍රික්කය

ළිඳුල පොලිස් බලප්‍රදේශයේ,
ශාන්ත කුම්බස් වතුයාය

මඩකලපුව දිස්ත්‍රික්කය

කාත්තාන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
නොචිමුනායි

කළුතර දිස්ත්‍රික්කය

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත

ගම්පහ දිස්ත්‍රික්කය

වැලිවේරිය පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල්ගල්ල

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
ඇලපිටවල නවම් මහර ගම

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
අත්කම් නිවාස සංකීර්ණය
අල්විස්වත්ත
ජාතික නිවස සංකීර්ණය
කොක්ටේන් මාවත
කුරුදුගහහේන ග්‍රාම නිලධාරී වසමේ අල්විස්වත්ත ගම
පරණවත්ත
කුන්ජගහ වත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමඟ 

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල 91B

දුන්ගල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,
කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා
පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන)

කඩවත පොලිස් බලප්‍රදේශයේ,
රණවිරු ධර්මසිරි මාවත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img