අත්තනෝමතික ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කොටගෙන බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මංපිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාස භංගයක් ගෙන එන අතර අදාල විශ්වාස භංග අත්සන් ලේඛනයට විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු මන්ත්‍රිවරු විසින් විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කරනු ලැබූහ.






















