අත්‍යවශ්‍ය සේවා ගනයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ,ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියා විසින් අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් ගෙන්වාගතයුතුයි.අත්‍යවශ්‍ය සේවා
ගනයට අයත් නොවන
සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු එක් සතියකු තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණයි – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්.






















