Friday, November 13, 2026
HomeNEWSමෙරට ජනතාව විදේශීය බලපෑම්වලට එකඟ වෙන්නේ නෑ - සජිත් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට...

මෙරට ජනතාව විදේශීය බලපෑම්වලට එකඟ වෙන්නේ නෑ – සජිත් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට කියයි.

ශ‍්‍රී ලාංකික ජනතාව කිසිදු විදේශීය බලපෑමකට එකඟතාවක් දක්වන්නේ නැතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉන්දීය රූපවාහිනී සේවයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී පැවැසීය.
 
 චීනය ශ‍්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා නොවේදැයි එම සම්මුඛ සාකච්ඡුාව මෙහෙයවූ නිවේදිකාව විමසූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා ඉහත පිළිතුර ලබාදුන් අතර එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකාව නොබැදි රාජ්‍ය පිළිවෙතක් අනුගමනය කරන රටක් ලෙස සෑම රටක් සමගම සුහදව විදේශීය සබඳතා ගොඩනගාගැනීමේ පිළිවෙත අනුගමනය කළයුතු බවයි.
 
 ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලන වැඩපිළිවෙළ සම්බන්ධව විමසූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේ එහි යම් වෙනස්කම් සිදුකරමින් දැනට පවතින තත්ත්වය වඩා වර්ධනය කරගතයුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img