බස්නාහිර පළාතේ කැසිනෝ, සමාජ ශාලා ඇතුළු ස්ථාන 625ක් ඊයේ පරීක්ෂාවට. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් විවෘත කර තිබූ ස්ථාන 79ක පුද්ගලයන් 247කට අවවාද කර 10 දෙනෙකු අත්අඩංගුවට ගැනේ:පොලීසිය.