රත්නපුර දිස්ත්‍රික්කයේ නොරගල්ල ග්‍රාම නිලධාරි වසමේ නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරි වසමේ පීන්කන්ද වත්ත 1 සහ 2 ප්‍රදේශ, පාතකඩ ග්‍රාම නිලධාරි වසමේ පීන්කන්ද වත්ත 3 ප්‍රදේශ සහ මොනරාගල
දිස්ත්‍රික්කයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරි වසමේ නක්කලවත්ත ප්‍රදේශය සහ මිල්ලකැලේවත්ත ගම යන ප්‍රදේශ අද පෙරවරුවේ සිට හුදකලා කෙරේ – යුද හමුදාපති.






















