Wednesday, October 28, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය - යුක්තිය ඉටුකිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

පාස්කු ප්‍රහාරය – යුක්තිය ඉටුකිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පිටු 19කින් සමන්විත ලිපියක් අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් හත් දෙනෙකුගේ සහ පියතුමන් 27 දෙනෙකුගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබුණි.

එහි ඇතුළත් කරුණු පිළිබඳව කඩිනමින් විමර්ශනයකර ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මසක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇතැයි කතෝලික ප්‍රකාශක කමිටුව බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ.

“2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස 26ක් ගතවී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී මාස 05කට ආසන්න කාලයක් ගතවී ඇත. නමුත් මේ ප්‍රහාරයට වගකිවයුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයින්, එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය මේ වනතුරුත් බොහෝදුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලපත් කනස්සල්ල පළමුව ප්‍රකාශකර සිටිමු.”

එම ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img