මීගොඩ වටරැක හන්දියේ දී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබේ.
එම අනතුරින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.