කොවිඩ් -19 ආසාදිත තවත් පුද්ගලයින් 1,017 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,423කි.
ඒ අනුව, මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 316,192ක් දක්වා ඉහළගොස් තිබේ.






















