තරුණයින් 11දෙනෙකු පැහැර ගැනීමේ නඩුවේ 14 වන විත්තිකරු, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා පත්රය ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපති විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙයි.