Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් මරණවල වැඩිවීමක්

කොවිඩ් මරණවල වැඩිවීමක්

මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන සටහන් වූයේ අගෝස්තු 2වනදා ය.

එදිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ කොවිඩ් මරණ ගණන 74 කි.

ජුලි  6 න් ඇරඹි දින 7 තුළ කොවිඩ් මරණ 261ක් , ජුලි 13 න් ඇරඹි දින 7 තුළ මරණ 296ක් සහ ජුලි 20න් ඇරඹි දින 7 තුළ මරණ 325ක් වාර්තා වෙද්දී ගෙවුණු අවසන් සතියේ කොවිඩ් මරණ 450ක් වාර්තා වී තිබේ.

එක් එක් සතියේ කොවිඩ් මරණවල සාමාන්‍යය සටහන් වන්නේ 37.2ක්, 42.2ක්, 46.4ක් හා 64.2ක් වශයෙනි.

ඒ අනුව ගෙවුණු අවසන් සති 4 දෙස බැලීමේදී මෙරට වාර්තාවන කොවිඩ් මරණවල ක්‍රමානුකූල ඉහළයෑමක් මේ වනවිට දක්නට ලැබේ.

මේ අතර අතුරුගිරිය පෝරේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති හිමියන් කොවිඩ් ආසාදනයවීමෙන් අපවත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img