ඕෂධ සේනානායක මහතා ශ්රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස පත්කර ඇත.
ඔහු මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.
ශ්රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ ඉල්ලා අස්වීම නිසා සේනානායක මහතා එම තනතුරට පත්කර තිබේ.






















