සයිනොෆාම් එන්නත් මිලියන 10ක් සැප්තැම්බර් මාසයේදී ද, ෆයිසර් එන්නත් මිලියන 18ක් දෙසැම්බර් වනවිට ද ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි.