Thursday, November 12, 2026
HomeNEWSරේගු කටයුතු සාමාන්‍ය පරිදි

රේගු කටයුතු සාමාන්‍ය පරිදි

නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක, ගත වූ සතියක කාලසීමාව තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් අගෝස්තු 28 වන දා සිට සැප්තැම්බර් 3 වන දා දක්වා වූ  සතියක කාලයක් තුළ එම අනුමත කිරීම් කර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත සිල්වා මහතා,

“නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පසුගිය සතිය තුළ දී  ශ්‍රී ලංකා රේගුව තම සේවාන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සමත්වී තිබෙනවා. ඒ අනුව අගෝස්තු 28 වන දිනයෙන් ආරම්භ වී සැප්තැම්බර් 3 වන දිනයෙන් අවසන් වූ පසුගිය  සතියක තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9.34ක් ආනයන බදු වශයෙන් එකතුකර තිබෙනවා. මෙරට දැනට පවතින වසංගත තත්ත්වය මගින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් හට සැලකිය යුතු බලපෑමක් කර ඇතත් රටේ අර්ථික ස්ථායිතාවය ආරක්ෂාකර ගැනීමේ අරමුණෙන් සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින් රේගු සේවාවන් සාමාන්‍යපරිදි පවත්වාගෙන යාමට සියලු රේගු නිලධාරීන් විසින් කටයුතු කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img