Thursday, November 12, 2026
HomeNEWSදැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජනතා...

දැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

දැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ජනතාවට සහන නොදේ නම් එවන් විරෝධතාවකට මුහුණ දීමට සූදානම් වන්නැයි එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී ඔහු පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය හමුවේ වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට ලක් කරමින් බඩු මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දුව හකුලා ගන්නා ලෙසයි.

එසේ හකුළාගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත විරෝධයට මුහුන දීමට සූදානම් වන්නැයිද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img