Thursday, November 12, 2026
HomeNEWSසාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පිරිසක් අත්අඩංගුවට

සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය මඟින් සංවිධානය කරන ලද සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) රාත්‍රීයේ වැලිගම පොලිස් වසමේ මිදිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ එම සාදය සංවිධානය කර තිබූ බව පොලීසිය පවසයි.

එහිදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 625ක් සමග සැකකරුවන් 6ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් සැකකරුවන් දෙදෙනෙකු, කෙරළ ගංජා ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 600ක් සහ කෘෘස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 25ක් සමග සැකකරුවන් දෙනෙකු හා හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රම් 700ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 30ත් 45ත් අතර වයස්වල පසුවවෙන අම්පාර, තල්පේ, මැදගම, මාතර, තණමල්විල සහ තිස්සමහාරාමය, ගෝනපිනුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 26 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img