Sunday, November 8, 2026
HomeNEWSසති අන්තයේ විදුලි කප්පාදුවේ කාලසටහන

සති අන්තයේ විදුලි කප්පාදුවේ කාලසටහන

සති අන්තයේ විදුලි කප්පාදුව සඳහා ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, අද (26) දිනයේ කලාප 12ක් සඳහා පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිතුත් 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව සඳහන් වේ.

මීට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා අද දිනයේ පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

මේ අතර හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සඳහා ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය ලබාදී තිබේ.

හෙට දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පැය 03.යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

එම කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 02යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව සඳහන් වේ.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා හෙට දිනයේ පස්වරු 03.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img