හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යුරෝපා සංගමය මේ බව සඳහන් කර ඇත.
නිදහස්ව රැස්වීමේ අයිතිය විසම්මුතිය ඇතුළු සියලු පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට ශ්රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.























