Sunday, November 8, 2026
HomeNEWSඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණයක්

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණයක්

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැයි 21 වැනිදා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වසර 3ක් පුරා පැවති ගංවතුර, ලැව්ගිනි සහ මාරාන්තික කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමා ඔස්ට්‍රේලියාවට ආදරය කරන බවත් ඉදිරියේදී බොහෝ අවිනිශ්චිතතාවයන් මතුවිය හැකි බවත්ය.

ස්කොට් මොරිසන්ගේ කොන්සර්වේටිව් පක්ෂය සිව්වන වරටත් බලය අපේක්ෂාවෙන් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img