අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (18) ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, අද පෙරවරුව වන විට වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබූ අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 340.00
මහජන බැංකුව – රු. 329.99
සම්පත් බැංකුව – රු. 340.00
සෙලාන් බැංකුව – රු. 340.00
DFCC – රු. 337.00
HNB – රු. 340.00
NDB – රු. 335.00
අමානා බැංකුව – රු. 340.00






















